ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති

ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වී තිබේ.

මීට පෙර එම ධුරය දැරූ ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ධුරයෙන් ඉවත් වීමෙන් පසුව එම ධුරය හිස්ව පැවතුණි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ලෙස ජනාධිපති නීතිඥ රාසික් සාරූක් මහතා පත්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *