මිලියන 250ක මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් කටුනායකදී අත්අඩගුවට

රුපියල් මිලියන 250කට අධික වටිනාකමකි යුත් අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වන මෙම පුද්ගලයා සතුව  කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

Leave a Reply

Your email address will not be published.