සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරායට පැවරී ඇති බලතල ප්‍රකාරව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම්කළ ප්‍රදේශ කිහිපයකට සන්නද්ධ හමුදා කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (26) නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි මෙය නියෝගය බලපැවැත්වේ.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නම්කළ ප්‍රදේශ

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

කළුතර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය

මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය 

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය

ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

මාතර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

යාපනය පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කය

මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය

පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය 

අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය

පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය

බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය

රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය

කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය

Leave a Reply

Your email address will not be published.