චෝලන් ලෝක වාර්තාව තැබූ සස්නුලගේ මීළඟ ඉලක්කය

“චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට 11 හැවිරිදි පාසල් සිසුවෙක් පසුගියදා සමත් වුණි.

ඒ ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සස්නුල සෙහන්ස නම්  සිසුවාය.

ඔහු රූබික් කියුබ් 1200ක් භාවිත කරමින් ජනාධිපතිවරයාගේ රුව නිර්මාණය කොට එලෙස ” චෝලන් ” ලෝක වාර්තාවක් තැබීමට සමත් විය.

සස්නුලගේ මීළඟ ඉලක්කය වන්නේ රූබික් කියුබ් එක් ලක්ෂ විසිදහසක් භාවිත කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමටය.

Leave a Reply

Your email address will not be published.