A – 35 මාර්ගයේ නාඳුනන මළ සිරුරු දෙකක්

කිළිනොච්චිය ඒ – 35 ප්‍රධාන මාර්ගයේ පුලියම්පොක්කනේ ප්‍රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වන බවය.

Leave a Reply

Your email address will not be published.