Facebook Twitter WhatsApp Telegram රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකට අදාළවය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. Facebook Twitter WhatsApp Telegram 2025-01-10