නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වලාන උප මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි.

© 2026 Srilankantribune . All Rights Reserved