පිල්ලෙයාන්  අත්අඩංගුවට ගනී

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව ප්‍රදේශයේදී මේ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය ආමාත්‍ය පිල්ලයාන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published.