වෛද්‍යවරුන් වර්ජන සුදානමක

සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. 

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මේ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published.