හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු 4ක් මහරගමදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදීය.

Leave a Reply

Your email address will not be published.