Facebook Twitter WhatsApp Telegram පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණයේ අංක 9 අධිකරණය මඟින් අද (30) වරෙන්තුවක් නිකුත් කර තිබේ. Facebook Twitter WhatsApp Telegram 2026-09-30