පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්යාපන අමාත්යාංශය නිවේදනය කළේ, එහෙත් අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදි ම පැවැත්වෙන බවය.


