හිටපු ජනපති ගෝඨාභය පැමිණෙයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණියේය.

ඒ මහතා ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය.

මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය.

පසුව ඔහු තායිලන්තය බලා ගියේය.

Leave a Reply

Your email address will not be published.