මෙරට තුළ සපත්තු මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් සපත්තු වෙලදුන් විසින් සපත්තු ගෙවීමේ ක්රමයට අලෙවි කරමින් සිටී.
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් ඔවුන් පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ වාරික වශයෙන් ගෙවීමේ ක්රමයට සපත්තු ලබා ගත හැකි බවයි.

© 2026 Srilankantribune . All Rights Reserved