ලුණු සංස්ථාවට නව සභාපතිවරයෙක්

ජාතික ලුණු සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබේ.

අද දිනයේ දී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත්තේය.

ජාතික ලුණු සංස්ථාව, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි.
 
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එක් වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.