ප්රවීණ චිත්රපට අධ්යක්ෂිකා ආචාර්ය සුමිත්රා පීරිස් මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.
ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

© 2026 Srilankantribune . All Rights Reserved