අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පස්වරු 4.30 සිට 8.30 දක්වා දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැයක කාලයක් සඳහා විදුලිය කප්පාදුවක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *