දකුණේ තවත් වෙඩිල්ලක්

අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක්න් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

මීට ටික වේලාවකට පෙර එම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බව සඳහන්ය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *