උඩරට දුම්රිය ගමන අදත් කොටඋඩ

හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ටිකිරි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.

ඒ අනුව උඩරට දුම්රිය ගමනට බාධා එල්ල වී ඇතැයි අප කළ විමසීමක දී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.