Facebook Twitter WhatsApp Telegram හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති බවය. එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වේ. Facebook Twitter WhatsApp Telegram 2024-10-21