රාජ්‍ය සේවක අවම වැටුප රු 15,750කින් ඉහළට

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ අවම වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.

Leave a Reply

Your email address will not be published.