Facebook Twitter WhatsApp Telegram රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටී. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි. Facebook Twitter WhatsApp Telegram 2025-03-21