ට්‍රම්ප්ගෙන් ලංකාවට 44ක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවට සිදුකරන සියලු ආනයන සඳහා සියයට 10ක බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

ඇතැම් රටවලට ඉහළ තීරුබදු සීමාවන්ද පනවා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක බද්දක් පනවා තිබෙන අතර දකුණු ආසියාවේ ඉහළම බදු අනුපාතයක් පනවා ඇති රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.

අප්‍රේල් මස 5 වැනිදා සිට මෙම බදු ක්‍රියාත්මක වේ

Leave a Reply

Your email address will not be published.