Facebook Twitter WhatsApp Telegram කටුනායක 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට මේ වන විට මීගමු රෝහලට ඇතුළත් කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. Facebook Twitter WhatsApp Telegram 2025-04-08