තීරු බදු ගැන ජනපති අනුර ට්‍රම්ප්ට යැවූ ලිපිය පිළිගනියි

අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් ඊයේ (08) රාත්‍රියේ පවත්වා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.