ගැරඬිඇල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 4ක් මරුට

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල සිදුව ඇතැයිද ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද පොලීසිය පැවසීය.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.