Facebook Twitter WhatsApp Telegram මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්රමාදය හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. Facebook Twitter WhatsApp Telegram 2025-05-28