සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය.
ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එම දක්ෂතාවය කිරීමට ඔහු සමත් විය.
පන්දු 316කදී 4 පහර 16ක් සහ 6 පහර 5ක් එල්ල කිරීමට චන්දිමාල් සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු ගණන මෙය වෙයි.