සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතාගේ පුත්රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මතුගම ප්රදේශයේදීය.
නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

© 2026 Srilankantribune . All Rights Reserved