රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා වැඩ වර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළැඹෙන සඳුදා (25) වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එළැඹෙන සඳුදා දින උදෑසන 08 සිට දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (23) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

Leave a Reply

Your email address will not be published.