ජෙරුසලමට ඇතුළු වන ස්ථානයේ වෙඩි තැබීමකින් 15කට තුවාල

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිහිටි පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මූලික වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.