ඉන්දීය බෝට්ටු 5ක් සහ ධීවරයින් 47ක් නාවික හමුදා භාරයට

තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය බෝට්ටු පහක් සහ ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.