රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතලයි

අද උදෑසන හපුතලේ-බෙරගල මාර්ගයේ සිදු වූ රිය අනතුරින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇත.

‍අනතුරට හේතුව කාර්මික දෝෂයක් බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.