Facebook Twitter WhatsApp Telegram හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදීය. Facebook Twitter WhatsApp Telegram 2025-11-06