හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙලෙස පැමිණි අවස්ථාවේ  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

Leave a Reply

Your email address will not be published.