NPPය බලය හිමි දොඩංගොඩ ප්‍රා.ස. මංගල අයවැය පරදී

ජාතික ජන බලවේගයේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (13) පැවති අතර එහිදී ජාතික ජන බලවේගය අයවැය පරාජයට පත්වුණි.

පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇති අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණි.

Leave a Reply

Your email address will not be published.