ආපදා තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිට යෝජනාවක්

පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා පමණක් රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනාවක් ඉදිරිපත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published.