ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවිකයින් 2086ට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී.

එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබුණි.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතය.

ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ

Leave a Reply

Your email address will not be published.