චීනයේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් – පුද්ගලයින් 02ක් මරුට

උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෝහල් ගත කර ඇති පුද්ගලයින් අතරින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් ය.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

Leave a Reply

Your email address will not be published.