වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ තනතුර ASP ඕලුගලට

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

පොලීසිය මේ බව දැනුම් දී තිබේ. 

Leave a Reply

Your email address will not be published.