දින ගණනාවකට පසු බෙදා හැරුණු ලිට්රෝ ගැස්

නුවරඑලිය ප්‍රදේශයට දින ගණනාවකට පසු ලිට්රෝ ගෑස් සමාගම මගින් ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග සීමිත ප්‍රමාණයක් බෙදා හැරීමත් සමග ගැස් මිලදී ගැනිමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල ඉදිරිපිට දිගු පොලිම්වල රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

දින ගණනාවක සිට නුවරඑලිය නගර සීමාවට ලාෆ් ගැස් බෙදාහැර නොමැති බවයි ලාෆ් ගැස් පාරිභෝගිකයන් කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ        

Leave a Reply

Your email address will not be published.