විදුලි සේවකයින්ගේ වැඩ වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනිය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.

නව විදුලි සංගම් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.