ප්‍රබල දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
2009.03.10 වන දින අකුරැස්ස, සයුරුවිලදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔහු දැඩි ලෙස තුවාල ලැබූ ඒ් මහතා වසර 17ක් පුරාවට දැඩි ලෙස රෝගාතුර වී සිටියා.
මියයන විට ඒ් මහතා 83වන වියේ පසුවුණා.


