Facebook Twitter WhatsApp Telegram කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අද (03) අලුයම කාලයේදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවට වාර්තා වේ. Facebook Twitter WhatsApp Telegram 2026-04-03