වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට GMOA තීරණය කරයි 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ.

එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට රැස්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේදී සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරන බවය.

Leave a Reply

Your email address will not be published.