පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘විහාරගොඩ විශ්ව’ නැමැත්තාට අයත් බවට සැක කෙරෙන T56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් සොයාගෙන ඇත. විහාරගොඩ දුම්රිය පාර අසල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මෙම මැගසිනය හමුවී ඇති බව වාර්තා වේ.
2026-07-08


