Facebook Twitter WhatsApp Telegram අතුරුගිරිය ප්‍රදේශයේ දී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුර හේතුවෙන් ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි. Facebook Twitter WhatsApp Telegram 2026-07-17