හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි කාර්යාල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (30) දහවල් ත්‍රීරෝද රථයක් සහ දැව පටවාගත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරු සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වෙන්නපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.