Facebook Twitter WhatsApp Telegram වහාම ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත. Facebook Twitter WhatsApp Telegram 2026-10-21