බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.63ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.69ක වැඩිවීමකි.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.41ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 1.01ක ඉහළ යාමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *